විදුපියස සාමාන්‍ය දැනුම - 2023
Icon විදුපියස සාමාන්‍ය දැනුම - 2023

විදුපියස සාමාන්‍ය දැනුම - 2023

by Appzcode Tech Solutions

Widupiyasa General Knowledge IQ Test Mobile App In Sri Lanka 🇱🇰

App Nameවිදුපියස සාමාන්‍ය දැනුම - 2023
DeveloperAppzcode Tech Solutions
CategoryEducation
Download Size47 MB
Latest Version1.0.0
Average Rating0.00
Rating Count0
Google PlayDownload
AppBrainDownload විදුපියස සාමාන්‍ය දැනුම - 2023 Android app
Screenshot විදුපියස සාමාන්‍ය දැනුම - 2023
Screenshot විදුපියස සාමාන්‍ය දැනුම - 2023
Screenshot විදුපියස සාමාන්‍ය දැනුම - 2023
Screenshot විදුපියස සාමාන්‍ය දැනුම - 2023
සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කළ මෙම යෙදුම මගින් නිරවද්‍ය තොරතුරු ලබා ගත හැකි බව අප තහවුරු කරන්නෙමු.

පාසල් සිසුන්ගේ හා උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ සාමාන්‍ය දැනුම් මට්ටම ඉහල නැංවීමේහී ලාත් ,බුද්ධි පරීක්ශණ,විවිධ තරග වලට පෙනි සිටින අයට සාර්ථකව මුහුණ දීම සදහාත් , ඕනෑම වයස් සීමාවක සිටින අයට මෙම "විදු පියස IQ Test" යෙදුම මගින් විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය.

මෙහි ඇති විශේෂත්වය නම්,

👉ඔබට විවිධ කාණ්ඩයන් යටතේ ප්‍රශ්න තෝරා ගත හැක.

👉එක් ප්‍රශ්නයක් සදහා නියමිත කාලයක් ලබා දේ එම කාලය ඇතුලත් ඔබ ප්‍රශ්නයට පිලිතුර ලබාදිය යුතුය.

👉ඔබට තරගය තුලදී ඔබට උපකාරක අවස්ථා 04ක් ලබා දේ. එය භාවිත කිරිමට ඔබට හැකිවනු ඇත.

👉එසේම ඔබ සැපයූ පිලිතුරු සහ නිවැරදි පිලිතුරු නැවත සමීක්ෂණය කිරීමටද හැකියාවක් ඇත.

👉අද දවස තුළ තරග කරන පුද්ගලයින්,ඔවුන්ගේ ස්ථානය සහ ලකුණු ඔබට බලාගත් හැක.

👉එසේම මේ මාසය තුළ තරග කරන පුද්ගලයින්,ඔවුන්ගේ ස්ථානය සහ ලකුණු ඔබට බලාගත් හැක .

👉එසේම මේ දක්වා සියලු තරගයන් හී ක්‍රීඩා කළ පුද්ගලයින්,ඔවුන්ගේ ස්ථානය සහ ලකුණු ඔබට බලාගත හැක.

👉ජයග්‍රාහකයින් සදහා ත්‍යාග

🎁සෑම මසකම 31ක් වන දින මාසයේ පළමු වැනියා,දෙවැනියා,තෙවැනියා තෝරනු ලබන අතර ඔවුන්ට රීලෝඩ් ත්‍යාග හිම් වනු ලැබේ.

📌️ජයග්‍රාහකයින් තේරීම විනිවිද භාවයකින් යුක්ත අතර Leaderbord තුලින් ඔබට එය දැකගත හැක 📌️


👉තරග කරුවන් දෙදෙනා අතර තරගය

මෙහිදී තරගකරුවෙකුට තවත් තරගකරුවෙකු සමග තරගකිරීමට හැකියාව ඇත. තරගය අවසානයේ වැඩිම ලකුණු ලබාගත් තරගකරුට ජයග්‍රාහණය හිමිවේ.

👉කණ්ඩායම් 02ක් අතර තරගය

මෙහිදි කණ්ඩයාම් දෙකක් ඇති අතර, Room Code එක මගින් අනෙකුත් තරග කරුවන්ට කණ්ඩයමට සහභාගී විය හැක.. වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායමට ජයග්‍රාහණය හිමි වේ..

අප විසින් ඉදිරියේදී "යාවත්කාලීන මෙන්ම නිරවද්‍ය තොරතුරු " මේ හරහා ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. "විදුපියස සාමාන්‍ය දැනුම" නවතම සංස්කරණයන් හරහා එය සිදු කරනු ලබයි.

ස්තූතියි !

Recent changes:
Now you can choose theme for app

Related Apps

More Apps like විදුපියස සාමාන්‍ය දැනුම - 2023