C++ සිංහලෙන්
Icon C++ සිංහලෙන්

C++ සිංහලෙන්

by Geek Avenue

C ++ language from the beginning simply to Download now to learn English ... bhāśāvenma

App NameC++ සිංහලෙන්
DeveloperGeek Avenue
CategoryEducation
Download Size6 MB
Latest Version5.0
Average Rating0.00
Rating Count0
Google PlayDownload
AppBrainDownload C++ සිංහලෙන් Android app
Screenshot C++ සිංහලෙන්
Screenshot C++ සිංහලෙන්
Screenshot C++ සිංහලෙන්
Screenshot C++ සිංහලෙන්
C++ ක්‍රමලේඛන භාෂාවේ එන මූලික සංකල්ප හා ප්‍රධාන භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වේ.සිංහල භාශාවෙන් නිබන්ධන සකසා ඇති බැවින් ඕනෑම අයෙකුට Programming සඳහා ප්‍රවේශයක් ලබාගැනීමද මෙමඟින් සිදුකළ හැකිය..මෙහි අන්තර්ගත ඒකක වනුයේ C++ හඳින්වීම, මූලික කරුණු, C++ Variables ,C++ වල Operators, Conditional Statements, Loops, Functions හා Arrays වේ.මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මෙමඟින් ලබාගන්නා ප්‍රවේශය තුළින් ඕනෑම පරිගණක ක්‍රමලේඛන භාශාවක් ඉගෙනීමට අඩිතාලමක් සැකසීමයි..ඔබගේ ගැටළු www.catchgihan.blogspot.com යන බ්ලොග් අඩවියට හෝ මෙහි comments section එකෙහි පළකරන්න. ස්තූතියි.

More apps from the developer

Related Apps

More Apps like C++ සිංහලෙන්