Cineru.lk Sinhala Sub Movies
Icon Cineru.lk Sinhala Sub Movies

Cineru.lk Sinhala Sub Movies

by Single Developers </>

චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල උපසිරැසි සමග ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න

App NameCineru.lk Sinhala Sub Movies
DeveloperSingle Developers </>
CategoryEntertainment
Download Size5 MB
Latest Version1.7
Average Rating0.00
Rating Count0
Google PlayDownload
AppBrainDownload Cineru.lk Sinhala Sub Movies Android app
Screenshot Cineru.lk Sinhala Sub Movies
Screenshot Cineru.lk Sinhala Sub Movies
Screenshot Cineru.lk Sinhala Sub Movies
Screenshot Cineru.lk Sinhala Sub Movies
🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරබන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰.

💖 ග්‍රී ලංකාවේ සිංහල උපසිරැසිකරනයේ නවමු රැල්ල ලෙස හඳුන්වන සිනෙරු වෙබ් අඩවියේ නිළ දුරකථන යෙදවුම ලෙස මෙය හැදින්විය හැක. ආරම්භ කර දැනට වසර 3 ක (2019 -2022) පමණ කාලයක් ගෙවී ගොස් ඇති සිනෙරු වෙබ් අඩවියට මේ වන විට සිංහල උපසිරැසිකරුවන් 50 -60 ක ප්‍රමාණයක් දායකත්වය ලැබෙන අතර ඒ සියලු දෙනා ඔබගේ රස වින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන ඔබට පහසුවෙන් ඔබ කැමතිම චිත්‍රපට හා කතාමාලා සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නරඹන්න , වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව මේ ඇප් එක සතුව ඇත.

✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

🍿 5000+ අධික චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
▶️ සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව
🚀 ඩවුන්ලෝඩ් කිරීමට Quality සහ Cloud රැසක්
⚡️ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
🙆‍♂️ චිත්‍රපට සහ කතාමාල Request කිරීමේ හැකියාව.
📅 දිනපතා සිංහල උපසිරැසි 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යාවත්කාලීන වීම.
📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
🎲 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්
☘️ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීම සහ සිංහල උපසිරැසි පමණක් බාගත කිරීමේ හැකියාව.
🎯 සිංහල උපසිරැසි ස්ථිරවම එක කල පිටපත් බාගත කිරීමේ හැකියාව ( සිංහල උපසිරැස සමග රූපවාහිනීයේ උවද නැරබිය හැක )

🙋‍♂️ ඔබටත් ඕනෑම වර්ගයේ මෘදුකාංගයක් සාදාගැනීමට මෙම ඇප් එකේ Developer සම්බන්ධ කරගන්න : [email protected]

⚠️ If You Need to Remove Any Content From Our App - Just Email Us - Removed Within 1 - 2 hour ⚠️ Email - [email protected]

🙋‍♂️ Contact Info
💙 - Facebook - facebook.com/Cineru.lk
📨 - Email - [email protected]

DISCLAIMER:
👉” Cineru.lk Sinhala Sub Movies – Cineru.lk Sinhala Subtitles ” App are not uploading any Review / Content. and All contents hosted on third party websites We do not accept responsibility for contents hosted on third party websites. We just index those links which are already available in internet.

👉 if you are owner or Need to Delete Any Content From Our App. Just Email US - We Can Delete From the Content within 1-2 Hour in Working Day. Our Email - [email protected]

🤝 Contact Cineru Team :

◈⪧ Facebook : facebook.com/Cineru.lk
◈⪧ Telegram Channel : @CineruLK
◈⪧ Telegram Group : @CinerulkSub

🧑‍💻 Developer Contact :-

◈⪧ Email : [email protected]
◈⪧ Telegram : MalithRukshan.t.me

© Copyright Cineru.lk 2019-2022

🔥 Single Developers Corporation ©️

Recent changes:
✨ Interface Improved
🔥 Reduced app size
✅ Some Bugs Fixed

More apps from the developer

Related Apps

More Apps like Cineru.lk Sinhala Sub Movies