Learn English in Sinhala
Icon Learn English in Sinhala

Learn English in Sinhala

by RK World Apps

If you need to Speak in English,You can download this app now.

App NameLearn English in Sinhala
DeveloperRK World Apps
CategoryEducation
Download Size8 MB
Latest Version0.0.1
Average Rating4.39
Rating Count41
Google PlayDownload
AppBrainDownload Learn English in Sinhala Android app
Screenshot Learn English in Sinhala
Screenshot Learn English in Sinhala
Screenshot Learn English in Sinhala
Screenshot Learn English in Sinhala
මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ වයස් භේදයකින් තොරව ඔනෑම ආයෙකුට භාවිතා කිරීමට හැකිවන ආකරායටයි. එනම් පාසල් යන වයසේ කෙනෙකුට වුවද මෙම ඇප් එක භාවිතා කිරීමට ඉතා පහසුය.

ඉංග්‍රීසි කතා කිරීමට බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා. නමුත් සරළව සහ නිවැරදි ක්‍රමවේදයන්ට අනුව ඉංග්‍රීසි කතා පුහුණුව ලබාගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් අපහසුතායට පත්වී සිටිනවා. මේ ඇප් එකේ තුළ ඉංග්‍රීසි භාෂාව අධ්‍යනයේදී අත්‍යාවශ්‍ය වන පාඩම් සහ විෂය කරුණු ගණනාවක් අන්තර්ගත වෙනවා. වර්තමානය වෙද්දි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඉතින් මේ ඇප් භාවිතා කිරීමේදී ඔයාටම තේරෙයි ඉංග්‍රීසි කතාකරන්න පිළුවන්ද බැරිද කියන එක.{ඉංග්‍රීසි භාෂාව කතා කීරීමට ඔබ අධ්‍යනයන් සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබදව කරුණු ඇප් එක තුළ දකවා ඇත}

This App contains,

1.Words
2.Short Lessons
3.Conversations
4.Reading
5.Tenses
6.Interviews
7.Study Tips

The importance of Learning English

However the English Language plays an important role in our life.It is understood by many people around the world,since it is the most spoken language.It is essential in our education.The English Language helps us to communicate with nearly all the people around the world,even through the internet

Recent changes:
First Release

Related Apps

More Apps like Learn English in Sinhala