Sinhala Dictionary Offline
Icon Sinhala Dictionary Offline

Sinhala Dictionary Offline

by Nextbots

Sinhala English Dictionary, Nextionary. භාවිතයට පහසු සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

App NameSinhala Dictionary Offline
DeveloperNextbots
CategoryEducation
Download Size8 MB
Latest Version2.7
Average Rating0.00
Rating Count0
Google PlayDownload
AppBrainDownload Sinhala Dictionary Offline Android app
Screenshot Sinhala Dictionary Offline
Screenshot Sinhala Dictionary Offline
Screenshot Sinhala Dictionary Offline
Screenshot Sinhala Dictionary Offline
Nextionary යනු භාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. මෙය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර මෙය ඕනෑම වයස් සීමාවක ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් භාවිතා කිරිමට හැකි අයුරින් නිර්මානය කර ඇත.

භාවිතය ඉතා පහසුය.
ඔබට වචන වල උච්චාරනයන් වලට සවන්දිය හැකිය.
වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොකරයි.
ඉගෙන ගැනිමට නව වචන සොයාදෙයි.
වචන පරිලෝකනය කර සෙවුම් කල හැක.
වචන 100,000 + අරුත් ඇතුලත් වේ.

මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති සංස්කරණය ලබාගැනීමට nextbots.lk වෙබ්අඩවිය වෙත පිවිසෙන්න.

Recent changes:
New Scanner mode
Updated UI & UX
Updated Database
Bug Fixes & Optimizations
Migration From Legacy to Indexed Data.

More apps from the developer

Related Apps

More Apps like Sinhala Dictionary Offline